උපත් පාලනය ප්‍රචලිත කරන්නටඑන් ජී ඕ එකක් ඇවිදිල්ලා ගමටකොපුවක් යොදන ආකාරය පිළිවෙලටකියලා දුන්නා නෝනා කෙනෙක් ගැමියනටගම රැස් කරල අරමුණ පැහැදිලි කරලාබනිසුත් එක්ක කිරිපැකට් එකක් බෙදලාපවුලේ වැඩිවීමේ ආදීනව කියලාවිසඳුම රබර් කොපුවක් බව පෙන්වාලාගම දුශ්කරයි විදුලියවත් නෑ තිබුනේකීවට ගැමියාගේ ඔලුවට නෑ වැටුනේනෝනා කියන දේ නිශ්පල බව හැඟුනේප්රායෝගිකව පෙන්වන ක්‍රමයක් සිතුනේහැබෑවට දමා පෙන්වනු නොහැකි නිසාගැලපෙන වෙනත් ආදේශක නොතිබු නිසාකොස්සේ මිට හොඳයි අනෙකක් නොමැති නිසානෝනා දාලා පෙන්නන්වා පුරුදු නිසාආ සැම සඳහාම සීයක් බැගින් බෙදමින්නේඉදිරියේ මේලෙස මෙය ගෙන පලඳින්නේදවස් පතා සිටියත් රති කෙලිමින්නේපවුලේ ලොකුවීම මෙතැනින් නවතින්නේවසර තුනක් හතරක් වගේ පහුව ගියානෝනා ආව ආයෙත් ගම ගැමියො සොයාසොයා බැලුව තම අරමුණ හරිද කියාවෙලා තිබුනේ නෑ පාලනයක්ය කියානොනා ගියා ගෙන් ගෙට දොස් සොයාගෙනතොගයම හිල්වෙලාවත්දෝ සිතාගෙනගැමියෙක් බොහෝ වෙහෙසක්වී අල්ලගෙනඇහුවා උගෙන් කොපුවට කිමදෝ කරනගැමියා යටහත්ව පැත්තට පාත්වෙලානොනා අසනුමැන මාහට සමා වෙලාඒ කෙම් ක්‍රමය දිගටම මම ඇත කරලාඑනමුත් නොමැත ප්‍රතිඵලයක්නම් මට ලැබිලාහැමදා නාලා අමුඩය මගෙ සෝදාලානෝනා දුන් එකක් කොසුමිටකට දාලාකරනා නමුත් මම සැමදේ පේ වීලාඅර ගෑනිද කොහෙද ඇත කිල්ලට අහු වීලානෝනා ගැමියාගේ ගෙදරට ගිහිල්ලාබැලුවම නෝනාගේ ඇස් උඩ ගිහිල්ලාකොසු පහ හයක් රබර් වලින් වසාලාදරුවන් රැලක් ඇත ගේ තුල පුරෝලා

7 comments:
එකගයි
👍👍
👍
🤗
✍️👌
සන්ස්කෘතිකයි එකගයි
👍
Post a Comment